Thursday, August 30, 2018

අන්තර්ජාලයේ දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයමු - Paid To Click (PTC)

අන්තර්ජාලයේ දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයමු - Paid To Click (PTC)




අන්තර්ජාලයේ වෙබ් අඩවි වර්ගයක් තියනවා Paid To Click (PTC) වෙබ් අඩවි කියල.  එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට ලබාදෙනවා.  ඒවා තත්පර 15ක්, 30ක් පමණ නැරඹීය යුතුයි. ඉන්පසුව  ඔවුන් අප ගිණුමට යම් මුදලක්  එකතු කරනව.  එම මුදල එතරම් මහා ලොකු ගාණක් නොවෙයි.  ඒත් එය මාසයක් දෙකක් කම්මැලි නැතිව කරගෙන  යනකොට  හොඳ මුදලක් එකතුවෙනවා.
                   හැබයි මේ ආකාරයේ  හැම PTC වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ.  ගොඩක් ඒවා අපට මුදල්  නොගෙවන චංචනික ඒවා. මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක වැඩකරන හැටි අපි බලමු
.

01. Neobux - ආරම්භය 2008







02 Clixsense - ආරම්භය 2007
 

Emoney Sinhala - සිංහල හැදින්වීම

Emoney Sinhala - සිංහල හැදින්වීම




                                               අද වන විට අප රටේ තරුණ පරම්පරව අතරේ  අන්තර්ජාලයෙන්
සල්ලි හොයන එක ජනප්‍රිය වෙලා ඉවරයි.තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි
අවස්ථාවක්.ඒත් ගොඩක් අය ඒක ගැන හරියට දන්නෑ.මෙවාට වෙනම ට්යුෂන් පංතිත් තියෙනවා.
මාසෙකට රු100000ක් හොයන්න පුලුවන් කියලා,පුලුවන් ඒත් එක දවසින් නම් බෑ.
ටිකෙන් ටික මුල ඉදන් හරියට කරන් ගියාම මාසෙකට රු100000ක් නැතත් අඩුමගානේ
රු15000-20000ක් හොයාගන්න පුලුවන්.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන්
බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි,
ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.
මේවා කරන්න අද වන විට WEB Site ගොඩාක් තියෙනවා ඒ අතරින් විශ්වාසවන්ත
Site කිහිපයකින් වැඩ කරන හැටි කියලා දෙන්නම්.



Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.







බයිසිකලයට/ වාහනයට නැගීමට පෙර ඔබේ මට්ටම ඔබම බලා ගන්න රැ.500ක් වැනි මුදලකට නිවසටම ගෙන්වා ගන්න



01.    දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
 02.    ආකෘති පත්‍ර පිරවීමෙන්/Mini job මගින් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job/Minijob)
 03.    Ebay හරහා භාණ්ඩ වෙළදාම තුලින්


 05.    වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපයීම  
මේකෙන් දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිම තමා ලේසිම දේ